Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 24 වන බදාදා
2024 අප්‍රේල් මස 24 වන බදාදා
මේ රටේ භික්ෂූන්වහන්සේලා සම්බන්ධයෙන් කතෝලික මන්ත්‍රීවරයෙක් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුවන බවත් ඒ පිළිබඳව ලැජ්ජාවෙන බවත් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
පාස්කු ඉරිදින ප්‍රහාරයට තෙමසක් ගතවීම සම්බන්ධයෙන් ඊයේ (21දා) බෙල්ලන්විල විහාරයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“මේ රටේ සියලුම දෙනා මොන ආගමක් ඇදහෙව්වත් මේ රටේ උරුමය බෞද්ධ උරුමයක් බව අප සක්සුදක් සේ පැහැදිලිවම පිළිගන්නවා.
බටහිර ලෝකය ක්‍රිස්තියානි ලෝකය කියලා කිව්වට ඒකේ ක්රිස්තියානිකමක් අත්තේම නෑ. ඇත්ත වශයෙන්ම අපි වාසනාවන්තයි මේ වගේ රටක, බොදුණු සංස්කෘතික පසුබිම තුළ අපේ ආගම් අදහන්න අපිට ලැබී තිබෙන ඒ නිදහස පිළිබඳව.
ඒ නිසා අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව. මොකද අපි එකතුවිය යුතුයි. සිංහලයා වශයෙන්.”
popular news
Champa Monday, 22 July 2019 04:25 PM
පෘතුග්‍රීසීන් ලන්දේසින් ඉංග්‍රීසින් එන්න ඉස්සෙල්ල මේ රටේ හැම සිංහලයෙක්ම බෞද්ධයෙක්. වෙන විදිහකට කියනව නම් ලංකාව පර්පූරණ, ස්වයංපෝෂිත සිංහල බෞද්ධ රාජ්‍යයක් ඒ වෙනතුරු. අන්‍ය ආගම් ගැන වෛරයක් තියෙන, අශිෂ්ඨ, බෞද්ධ නොවෙන දේශපාලකයන් කිසි දවසක ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු නොඑවිය යුතුයි වගේම එවන් දේශපාලකයන් සිටින දේශපාලන පක්ෂත් සම්පූරනයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුයි.
Reply : 1 104
kapila Monday, 22 July 2019 04:32 PM
කාදිනල් හිමිපාණන් ගේ ප්‍රකාශය අගමැති තුමාගේ අවධානයට යොමුවේවා. එජාපය පිරිසිදු වේවා.
Reply : 0 10
ase Monday, 22 July 2019 05:42 PM
එතර මෙතර ඔබ තුමා කරන කතා වලින් ඔබ තුමත් මෙම ගොඩට ආදී යනවාදෝ සිතුමි ??
Reply : 13 85
Dayan Monday, 22 July 2019 05:59 PM
මෙයා කාටද කඩේ යන්නේ?
Reply : 58 110
Demuni de silva Monday, 22 July 2019 06:49 PM
It seems that you have now become a politician; Ranjan did not criticize the entire Sangha Chapter.
Reply : 48 217
SL Citizen Monday, 19 August 2019 03:18 PM
@දේමුණි දේ සිල්වා ඔබගේ සහ අන් අයගේ අදහසට මම එකඟ වෙමි. කාදිනල් උතුමාණන් දැන් දේශපාලනික ප්‍රකාශයන් නිතරම කරනවා.
Reply : 24 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd