saravita-anim2

2018 සැප්තැම්බර් මස 22 වන සෙනසුරාදා

2018 සැප්තැම්බර් මස 22 වන සෙනසුරාදා

  • Don Sunday, 24 June 2018 08:14 PM

    Why he was trying to get Hitler 's name in the first place for comparison ? If he does not know who Hitler was , But he knew Gota was Hitter

    Reply : 1       3

    Don Sunday, 24 June 2018 08:16 PM

    Why he was trying to get Hitler 's name in the first place for comparison ? If he does not know who Hitler was , But he knew Gota was Hitter

    Reply : 0       1

    Champa Sunday, 24 June 2018 09:17 PM

    ඔබවහන්සේ කියලා තියෙනව "තම තමන්ගේ දේශපාලන මත වලට අනුව ඔබවහන්සේගේ ප්‍රකාශය අර්ථ දැක්වීම තවදුරටත් නොකළ යුතු වරදක්" කියලා. දන්න දවසේ ඉඳන් බුදුදහමටයි හාමුදුරුවරුන්ටයි අපහාස කරන මංගලට අයිතියක් නැහැ ඒ වගේ ප්‍රකාශයක් කරන්න. නමුත් ඔබවහන්සේ කියපු දේ ගැන තමතමන්ගේ දේශපාලන අදහස් වලට අනුව අර්ථ දැක්වීම මිනිස්සු නොකළ යුතු වරදක් කියලා කියන එක වැරදියි. මිනිස්සු එහෙම නොකළ යුතු වරදක් කරන්න පෙළඹුවේ ඔබ වහන්සේ දේශපාලන ප්‍රකාශයක් කරපු නිසා. මිනිස්සු ඔබ වහන්සේගේ කතාවේ තිබුණු බුදුබන කොටස ගැන අදහස් ප්‍රකාශ කලේ නැහැ. අදහස් ප්‍රකාශ කලේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන ඔබ වහන්සේගේ ඉදිරිපත් කරපු මතය ගැන. ඒක දේශපාලන මතයක්. ඔබවහන්සේට තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා වගේම රටේ අනිත් මිනිස්සුටත් ඒ ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. දේශපාලන අපේක්ෂකයන් ගැන මිනිස්සු නොයෙකුත් විදියට අර්ථ දක්වනවා. ඒ හින්ද ඒක ඉවසා වදාරන්න ඔබවහන්සේට පුළුවන් වෙන්න ඕනේ. පෘතග්ජනය සහ බුද්ධපුත්‍රයන් අතර වෙනස ඒක. අනිත් එක කතාවේ ඔය කොටස විරතක් මිනිස්සුන්ට උලුප්පල පෙන්නුවේ "දෙරණ." ඒකේ වැරැද්ද බාර ගන්න ඕනේ "දෙරණ".

    Reply : 0       0

    ase Monday, 25 June 2018 09:59 AM

    ඔය හතර කේන්දර පාළු නිසා සාසනයට ගිය කෙනෙක්ද ??

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space