saravita-anim2

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

  • Champa Tuesday, 04 September 2018 03:27 PM

    මේ කතාව කියැව්වහම මොකක්ද කියන්නේ කියල එක පාරට හිතා ගන්නත් බැරි වුන. හරිම ආදර්ශමත් කතාවක්. හරිම පහන් හැඟීමක් ඇති වෙනවා. මට හිතා ගන්නවත් අමාරුයි දෙමල මිනිස්සුත් බණ අහන්න එනවා කිව්වහම. මේ තමයි සංහිඳියාවට හොඳම ආදර්ශය. අපේම සිංහල මිනිස්සු බුදු දහමට ගරහල පොත් ලියන කාලෙක, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ONUR වගේ සංවිධාන බෞද්ධ සිත් සතන් රිදෙන විදිහට බෞද්ධ දහම් පාඨ විකෘති කරලා බුදු දහමට නිගරු කරන්න හදන කොට මේ වගේ කතාවක් අහන්නත් ආසයි. දෙමල සිංහල භාෂා දෙකින්ම බණ කියන මේ හාමුදුරුවෝ රටට ලොකු ආදර්ශයක් වගේම ධර්ම ප්‍රචාරයට ලොකු පිටිවහලක් ලබා දෙනවා. හින්දු පූජකයෙක් වෙලා ඉන්න කොටත් බෞද්ධයෝ කිසි වෙනසක් නැතුව තමන්ටත් දානය දුන්න කියල කියන්න තරම් නිහතමානීවීම හුඟක් අගය කරනවා. ඇත්ත කතාව ඒකයි. බෞද්ධයන් කවදාවත් කිසිම මනුෂ්‍යයෙක්ට වෙනසක් කරන්නේ නැහැ. ධර්ම ප්‍රචාරය සඳහා මේ හාමුදුරුවන්ව ආදර්ශයට ගන්න ඕනේ. ඇත්තම කිව්වොත් ලොකු දෙයක් ලොකු වෙනසක් කරන්න පුළුවන් කතාවක්. මම දැනගෙන හිටියෙත් නැහැ හින්දු දහම් පාසල් කියලා ජාතියක් තියෙනව කියලා. මේ කතාව ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම කියවන්න ඕනේ කතාවක්.

    Reply : 0       46

    Janaka Paranamana Wednesday, 05 September 2018 03:35 PM

    හින්දු ආගමෙන් පුරවා ගත නොහැකි අඩුව බුද්ධාගමෙන් පුරවා ගත්තා සත්‍ය සොයන බුද්ධිමත් අයගේ ගමන මෙසේවිය යුත්තේය අපේ අයට මෙිවා හොද පාඩමි පිරිත් නූල් ගැට ගැසීම හා අට පිරිකර භාර ගැනීම නොවෙි

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space