saravita-anim2

2019 ජනවාරි මස 19 වන සෙනසුරාදා

2019 ජනවාරි මස 19 වන සෙනසුරාදා

pilisarana - timelapse 11 hours ago

LATEST

අපට නැති සුද්දට ඇති සත්ත්ව කරුණාව

calendar_today 2019 ජන 16 - 09:48 remove_red_eye - 744  

දුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.

සිය බිරිඳ පිළිකාවකට ගොදුරුවීම හේතුවෙන් අසරණ සිටින පස්දරු පියෙකු වන ගලේවෙල, මීගහහේන පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More

මෙම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ලෙස භාවිත කරන ගොඩනැගිල්ලේ වහළේ බාල්ක කුරුමිණියන් විදීම නිසා දිරාපත්ව කඩා වැටීමට ආසන්නව පවතී. දැනට වහලය පාත්වීම වළක්වා ගැනීම සඳහා එහි වල් ලී යොදා ගනිමින් මුක්කු ගසා කම්බිවලින් ගැට ගසා තිබේ. එමෙන්ම පිටතින් පුවක් කණු යොදා මුක්කු ගසා ගෙන තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ.

Read More

ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය

Read More

මම කානිවල් බලන්න යන්න බැහැ කිව්වා. ඒතකොට අමිමා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාට ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නැහැ ඒ නිසා යමු, පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.

Read More

දුව සියලු වැඩ කර ගන්නේ කකුල් දෙකෙන්. හරියට තනියම ඇවිද ගන්න බැරි වුණත් මගේ ගෙදර වැඩවලටත් එය උදවු කරනවා. මගේ මහත්තයා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන නිසා දුවගේ අවශ්‍යත සඳහා වැයවන මුදල් සොයා ගන්න අපහසුයි.

Read More

සෝමවතීගේ දරු තිදෙනාම උපතින්ම ආබාධිත අය වන අතර, පිරිමි දරුවන් වන ඔවුන් තිදෙනාගේම දෑස්ද නොපෙනෙනුයේද උපතින්මය.

Read More

අවුරුද්දක් වයසැති නිවුන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකුගෙන් යුත් දරු පැටවුන් පෝෂණය කිරීමට වැරල්ලගම තිත්තපජ්ජල අංක 72/2 ලිපිනයේ පදිංචි ජී.ජී.එස්.එම්. කුමාර මහතා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියේය.

Read More

බිරිඳට නිවුන් දරුවන් ලැබුණු දිනම වෙඩි ප්‍රහාරයට ලක්වූ කොන්දොස්තර ලසන්ත මානගේ තවමත් රෝහලේ

Read More

සුමිත්‍රා නිල්මිණි ප්‍රනාන්දු නම් කාන්තාව 2013 වසරේ ජූලි මස 09 වැනිදා ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ. මේ වනවිට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත

Read More

මගේ මහත්තයා පිළිකාවකින් නැති වුණා. මට මේ දරුවා ටිකක් ලොකු කර ගන්නතෙක් බෙහෙත් ටික ගන්න උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

Read More

මෙම දැරිය එහා මෙහා රැගෙන යාමට රෝද පුටුවක අවශ්‍යතාවක්ද පවතින බැවින් ඉදිරියට වැටීමෙන් වළකා ගැනීමට ආරක්ෂිත පටි සහිත මධ්‍යම ප්‍රමාණයේ පුටුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් හෝ කිසියම් සංවිධානයක් වෙතින් ලබාගැනීමටද ඔවුහු බලාපොරොත්තු වෙති.‍

Read More

ඉන්දියාවේ දී සිදු කළ යුතු එම සැත්කමට රුපියල් ලක්ෂ හැත්තෑ පහක පමණ මුදලක් වැය වන බවට වෛද්‍යවරුන් පවසා තිබේ. මෙතික සනුල් පුතුගේ දෙමවුපියන්ට මෙතරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් බැවින් ඒ සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරති.

Read More

සැත්කම කරලා මාස 2ක් 3ක් ක්ලිනික් ගියා. ඊට පස්සේ කිව්වා අවුරුදු 2කින් සැත්කමක් කරන්න තියෙනවා කියලා. ඒ සැත්කමට ලක්ෂ 06ක් විතර යනවා කිව්වා. ඒ තරම් මුදලක් අපිට නෑ.

Read More

මෙම පවුලේ පාසල් යන දියණියන් දෙදෙනෙකු අධ්‍යාපනයට අවැසි උපකරණ, පාවහන්, ආහාර හා ඇඳුම්පැලඳුම් නොමැතිව අසරණව සිටින බව එහි ගිය අපට දැකගත හැකිවිය.ඔවුන් කුසගින්නේ පාසල් යන වාර අනන්තය. මෙම අහිංසක පවුල අනේක දුක්දොම්නස් විඳිනුයේ ආර්ථික දුෂ්කරතාවලට අමතරව වැලඳී තිබෙන රෝග පීඩාවන් හේතුවෙනි.

Read More

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන 37 හැවැරිදි පියෙකුට බී නෙගටිව් වර්ගයේ රුධිරය අත්‍යාවශ්‍ය වී ඇති බව මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයකින් සඳහන් කරයි

Read More

සුවහසක් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා මෙතෙක් ලංකාවේ රජයේ රෝහල්වල නොතිබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ගෙන ඒමට ලාං‍කේය දුක හඳුනන, අනෙකාගේ වේදනාව දැනෙන රන් හදවත්වලට හැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.