www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19දා) රෝහලින් පිටව ගියාය
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා සහ ඇයට ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ඇය මාධ්‍ය අමතමින් තමන්ට සහාය දුන් සියල්ලන්ටම ස්තූතිය පුද කළාය.
ඡායාරූප ළහිරු හර්ෂණ
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd