www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔහුට ලබාදුන් මරණ දඬුවම ඒකමතිකව අනුමත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ ඔහු ගොනුකළ අපෑල ඉවත දමමනි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරිමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක්කරමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම අපෑල ඉදිරිපත් කළේය.
මෙහිදී එක් චූදිතයෙක් නිදහස් වූ අතර දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට ක්‍රියාත්මක කළ මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරිණ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd