saravita-anim2

2019 පෙබරවාරි මස 23 වන සෙනසුරාදා

2019 පෙබරවාරි මස 23 වන සෙනසුරාදා

Opinion - timelapse 9 hours ago

LATEST

බන්ධනාගාර නිලධාරීන්ගේ විනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා

calendar_today 2019 පෙබ 21 - 10:20 remove_red_eye - 25  

නීති සහ අධිකරණ ක්‍ෂේත්‍රය සහ බන්ධනාගාර ක්‍ෂේත්‍රය මේ දිවනවල වැඩිවශයෙන් කතාබහට ලක්ව තිබෙන ක්‍ෂේත්‍ර බවට පත්ව තිබේ. මේ නිසාම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමග මෙම ක්‍ෂේත්‍රයන් සහ එහි ඉදිරිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද අපි අදහස් කළෙමු.

අද වනවිට ලංකාවේ නාගරික ප්‍රදේශවල ජනයා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස කැළි කසළ ගැටලුව හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින ජනතාව මෙම ගැටලුවට දෛනිකව මුහුණ දෙති. රජය විසින් මෙම අපද්‍රව්‍ය ගැටලුවට විවිධ විසඳුම් ගෙන එනු ලැබුවද ඒවා බොහෝමයක් ස්ථිරසාර විසඳුම් නොවේ. නමුත් පළාත් පාලන ආයතන විසින් %අපද්‍රව්‍ය වෙන් කර එකතු කිරීම^ කාලයක පටන් සිදු කරමින් පැමිණෙන වැඩපිළිවෙළකි. මෙහිදී ප්ලාස්ටික්, පොලිතින් වැනි දෑ, කඩදාසි, වීදුරු කැබැලි වැන

Read More

අන්තෝනියෝ ග්‍රාම්ස්චි යනු ඉතාලි මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකි. ඔහු සාම්ප්‍රදායික මාක්ස්වාදයෙන් විතැන් වන ආකාරයේ න්‍යායන් ගණනාවක් හෙළිදරව් කිරීම හේතුවෙන් පශ්චාත් මාක්ස්වාදියෙකු, එසේත් නැත්නම් නව්‍ය මාක්ස්වාදියෙකු ලෙසද ඇතැම් විචාරකයෝ හඳුන්වති.

Read More

නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය යනු ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට සහ මානව ආරක්ෂණය ඉහළ දැමීම වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයකි. පසුගිය වසර කිහිපය තුළ ඔවුන් රජය හා සම්බන්ධ වෙමින් රටට වැදගත් වන වැඩසටහන් කිහිපයකට දායක වී තිබේ. අවි ආයුධ හා සම්බන්ධ ප්‍රඥප්තීන්වලට රජය එකඟ කරවීම, පාරිසරික ප්‍රඥප්තීන්වලට රජය එකඟ කරවීම වැනි කටයුතුවලදී ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මේ වසරේදී Cop - 18 සමුළුව ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසද

Read More

විමල් වීරවංශ ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන චරිතයකි. ඔහු ප්‍රභාකරන් තරම් වැදගත්, මහින්ද තරම් අත්‍යවශ්‍ය, රනිල් වික්‍රමසිංහ තරම් පැවතිය යුතු, විජේවීර තරම් නායකත්වය දිය යුතු චරිතයකි. 1994 එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයට ගිය මුල් දිනවල විමල් වීරවංශගේ ක්‍රමික නැගීම හොඳින් හදාරන්නෙකුට දේශපාලන ව්‍යාපෘතියක් තුළ තනි මිනිසෙකුට කළ හැකි බලපෑම කෙතරම්දැයි අවබෝධ කරගත හැකිය. එසේම තනි මිනිසෙකුට සතුරාගේ ශක්තියම භාවිත කරමින් කෙතරම් ඉහළ නැගිය හැ

Read More

පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව විවිධ පක්ෂ විවිධ මත ඉදිරිපත් කරමින් සිටී. මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සමග අද සිදුකළ සංවාද සටහනකි මේ.

Read More

අමිත් මධුරංග ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකළ යුතු වෙනස්කම් ගැන බොහෝ දෙනා කතා කළද, ආණ්ඩු බලයට පත්වන විට ඒ සම්බන්ධව පොරොන්දු ලබාදුන්නද එදා සිට මේ දක්වා අධ්‍යාපන කේෂ්ත්‍රයේ මතුව ඇති ගැටලු තවමත් වෙනස් වී නැත. රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බව කලක පටන් සෑම ආණ්ඩුවකටම එල්ලවෙන චෝදනාවකි. එදා මෙදා සිටි අධ්‍යාපන ඇමතිවරුන්ට මෙම චෝදනාවට උත්තර බැඳීමට සිදුවිය. මේ අතරේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෞ

Read More

ස්වභාවික සම්පත් කොල්ල කෑම තෙවැනි ලොව සංවර්ධනය වන රටවලට අලුත් අත්දැකීමක් නොවේ. තෙවැනි ලෝකය නැතහොත් සංවර්ධනය හෝ ඌන සංවර්ධිත යැයි නම් කරන ලද රටවල් බොහොමයක අතීතය සලකා බැලුවහොත් පෙනී යන පොදු සාධකය නම් මෙම රටවල් යටත් විජිත වශයෙන් පැවැති රටවල් වීමයි.

Read More

ගෝලීය වශයෙන් කෘමි සතුන් පිළිබඳ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරන ලද වාර්තාවකට අනුව කෘමි සතුන්ට සිදුවන තර්ජන නොවෙනස්ව පැවතුනහොත් තවත් වසර සියයක් පමණ ගතවන විට එම සතුන් ලෝකයෙන් වඳ වී යෑමට ඉඩක් පවතින බව සඳහන් වෙයි.

Read More

ඕනෑම රටක පැවැත්ම වෙනුවෙන් ශ්‍රම බළකාය අත්‍යවශ්‍යම සාධකයකි. ශ්‍රම බළකාය හිඟවේ නම් එම රටේ සියලු ක්‍රියාවලීන්ගේ අඩපණවීමක් සිදුවන අතර, ඒ ඔස්සේ ඇතිවන සමාජ, ආර්ථික ගැටලුද බොහෝය.වයස්ගත ජනගහනය අධික වීම සහ එම ප්‍රමාණය ශ්‍රම බළකාය ඉක්මවා යෑමේ ගැටලුවට අද වනවිට ලෝකයේ සංවර්ධිත රටවල් ඇතුළුව රටවල් ගණනාවක්ම මුහුණපා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 2030 වර්ෂය වනවිට රටේ ශ්‍රම බළකාය ඉක්මවා යාමට නියමිත බවට පුරෝකථනය

Read More
අමු කැවී ඇත
11 02 2019 09:38:00
0 86

ශ්‍රී ලංකාවේ සිදුවූ කුප්‍රකට රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ලෝක ඉතිහාසයේම විශේෂිත සිදුවීමකි. මන්දයත් රටක ජනාධිපතිවරයෙකු තමන්ගේම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කළ පළමු වතාව එය බැවිනි. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය බලය පැහැරගත් අතර, එතුමන් විසින් තවදුරටත් එම ධුරය දැරීමට තමන් අසමත් බව පෙන්වා දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයකම වෙනස්කම් ඇති කරමින් සම්ප්‍රදායන් බිඳ දමා නව සම්ප්‍රදායන් ඇතිකළ පුද්ගලයෙකු ලෙස අතුල මහවලගේ මහතා හැඳින්විය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ සම්ප්‍රදායන් බිඳ දමමින් පවත්වන ප්‍රදර්ශනයක් (Asia Network beyond Design – Colombo Chapter සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය) අද (11දා) සිට 15 වැනිදා දක්වා මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ මෙන්ම ඔහු මෙරටට හඳුන්වාදුන් වෙනස්කම් පිළිබඳ කළ සාකඡාවකි මේ.

Read More

රජයකින් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මූලිකවම ඉලක්ක කරගත යුත්තේ එම මත්ද්‍රව්‍ය ජාලය සතු සෑම ස්ථරයක්ම අඩපණ කිරීම සඳහායි. මෙම ජාලය පාරිභෝගිකයාගේ සිට අන්තර්ජාතික බෙදාහරින්නා දක්වා විශාල වපසරියකට විහිදී ගියත්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රය තුළ ඉලක්කගත වෙන්නේ හුදෙක්ම පහළම ස්ථරයේ බෙදා හරින්නා සහ භාවිත කරන්නා පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයේ මධ්‍යස්ථානයක් බවට විදෙස් ආරක්‍ෂක අංශ පවා දැනුවත් කර තිබුණත්, විශාල ව

Read More

මේ වසර මැතිවරණ වසරක් බවට පත්වන බව දේශපාලනඥයන් සහ බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලි වන කාරණයකි. මීට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිවත් සමහර ජනතාව හා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවිධ ප්‍රකාශ සිදුකරමින් තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සමග මෙලෙස කතා බහක නිරත විය.

Read More

කුමන සමාජයක් ගත්තද එහි විවිධ වූ මත ඇති පුද්ගලයෝ වෙති. මෙහිදී එක් පුද්ගලයෙකු සිතන ආකාරය තවත් පුද්ගලයෙකු සිතන ආකාරයට සමාන වන්නේ නැත. කෙසේ වෙතත්, මනුෂ්‍යයා ශිෂ්ට සම්පන්න සත්ත්වයෙකු වන්නේම සාමූහික පැවැත්ම තුළිනි. මෙම සාමූහික පැවැත්ම තුළ විවිධ වූ අදහස් ඇති පුද්ගලයන්ගේ එකමුතුව අනිවාර්ය කරුණකි. එහෙත් විවිධ වු අදහස් ඇති පුද්ගලයන් ජාලයක් ලෙස එක් වූ සෑම අවස්ථාවකදීම ගැටුමක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. එනයින්, ඕනෑම සමාජයක ගැටුම යනු අනිවාර්ය අංගයකි.

Read More

’මෙහෙම පෑයුවොත් ගහකොළ විනාශ වෙයි’ යනුවෙන් දැඩි වියළි කාලගුණය හමුවේ හමුවේ ජනතාව පවසති. එසේම “මෙහෙම වැස්සොත් ගහකොළ සේරම කුණුවෙලා යයි* යනුවෙන් මහා වැසි සමයේ ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ කෘෂිකර්ම උපදේශක/අධීක්ෂණ නිලධාරී ප්‍රියන්ත වැලිකුඹුර මහතා %අද^ අපි සම්බන්ධ කරගතිමු. පහත දැක්වෙන්නේ ඒ මහතා දැක්වූ අදහස්ය.

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලීවීමට ප්‍රථමයෙන් අපේ පවුලේ පළමුවැනි මනාලයා බවට පත්ව, නව ජීවිතයක් ආරම්භ කිරීමට කටයුතු කළ චිචී මල්ලිටත්, ඇයගේ ආදරණීය බිරිඳටත් යුග දිවියකට සුබපැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම ඒ සඳහා එක්ව අප සමග සතුට බෙදාගත් සෑම දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

වතු ආශ්‍රිතව පැවැති වතුකම්කරු වැටුප් අරගලය මේ වන විට අගනගරය දක්වාද ව්‍යාප්ත වී තිබේ. ජීවත් වීමට හැකි වැටුපක් ඉල්ලා ආරම්භ වූ වැටුප් අරගලය මේ වන විට දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම දක්වා ගමන්කර ඇත. එහෙත් වතු සමාගම් සඳහන් කරන්නේ වතු, පාඩු ලබමින් තිබෙන බැවින් රුපියල් දහසක වැටුපක් ලබා දීමට නොහැකි බවයි. වතු සමාගම් එසේ පැවසුවද වතු අධික ලෙස ලාභ ලබමින් තිබෙන බවට වතුකම්කරුවෝ හා වතුකම්කරු වෘත්තීය සමිති සඳහන් කරති. මේ නිසා මේ පිළිබඳ %අද^ සමස්

Read More

ශ්‍රී ලංකාව වැනි ඉහළ දේශපාලන සාක්‍ෂරතාවක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්‍ෂ, දේශපාලන නායකයන් හා මත හසුරුවන්නන්ට ඉහළ වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි. ඇතැම් මාධ්‍ය අශීලාචාර ලෙස කටයුතු කරනුයේ එබැවිනි. ඔවුන් රනිල්ට හා එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රහාර එල්ල කරනුයේ එබැවිනි.

Read More

න්‍යායිකයන් යනු ඉපැරණි ඉන්දියාවේ විසූ දාර්ශනික ගුරුකුලයකි. තර්ක ශාස්ත්‍රයටත්, ඥාන මීමාංසාවටත් ඔවුන් ඉටුකළ මෙහෙය අදටත් ලෝක ශාස්ත්‍රීය කථිකාව තුළ විශේෂ අවධානයකට පාත්‍රවේ. න්‍යායික දර්ශනය ගොඩනැගෙන්නේ ආගමික පසුබිමක් තුළය. හින්දු දර්ශනයේ ප්‍රධාන අස්ථික දර්ශනවාද 6 අතර න්‍යාය දර්ශනයද පවතී.

Read More

දේශගුණික විපර්යාස වත්මන් ලෝකයේ සුලබ තත්ත්වයක් බවට පත්වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. මේ සඳහා ගෝලීය ප්‍රජාව විවිධාකාරයේ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ මුහුණදෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව මෙම විපර්යාස සඳහා මුහුණදීමට දක්වන සූදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එබැවින් එළ‍ඹෙන කාලගුණික හා දේශගුණික විපර්යාස අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ ඔබ වෙත විග්‍රහයක් ගෙන ඒමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකකයේ අධ්‍

Read More

වත්මන් ආණ්ඩුවේ ආයු කාලයේ අවසානය ක්‍රමයෙන් ළං වනවිට තම නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් ඔවුහු විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටිති. එහිදී ඉදිරියෙන්ම ඇත්තේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමය. මේ අනුව වර්ෂය ආරම්භ වී දින කිහිපයක් ගතවන විට මා හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ ලබා ගැනීම වෙනුවෙන් කැඳවීම් සිදුකර තිබේ.

Read More

අස්වැන්නට නිසි මිලක් නොලැබීම මෙරටේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. මීට අමතරව පොහොර නිසිලෙස නොලැබීම කෘමි උවදුර වැනි ක්‍රියා නිසාත් මෙරටේ ගොවීහු දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. කිරිවලින් රට ස්වයංපෝෂිත කරන බවට සඳහන් කළද එය මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බවට විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරති. මේ පිළිබඳ %අද^ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සමග කතාබහක නිරත වීමු.

Read More

සංහිඳියාව යන්න එදාමෙදාතුර තවත් අපූර්ව සංවාදයක් සඳහා මතවාදයන් රැසක් නිර්මාණය කළ වචනයක් බවට පත්ව තිබේ. යුද සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේද ජනමාධ්‍යකරුවන්ට එල්ල වූ මගපෙන්වීම් අතර ජාතික සංහිඳියාව වෙනුවෙන් මාධ්‍යකරණයට ඇති වගකීම ප්‍රබල වගකීමක් ලෙස අවධාරණය කෙරිණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරා යමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

Read More

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා දිනෙන් දින නිර්මාණය වෙද්දී එක්සත් ජාතික පක්ෂය දෙසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට %අද^ අපි සිතුවෙමු.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. ඒ සඳහා සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී පිරිස්ද දිගු කලක සිට වෙහෙසෙන බව අපි දනිමු. ඓතිහාසික වශයෙන් ගත්කල ලංකාව තුළ විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අසුරා ජන සමාජය තුළ බොහෝ විකෘතීන් ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගැනීමේදී මේ මොහොතේ පවතින සියලු තත්ත්වයන් වඩා ගැඹුරින් සලකා බැලීම සිදුකළ යුතුය.

Read More

පසුගිය වසරේ මාර්තු මාසය කළු මාර්තුවක් බවට පත්වීමේ පළමු ගිනි පුපුර ඇවිලී ගියේ මහනුවරම උණුසුම් කරමිනි. දීර්ඝ කාලයක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව ජන විවිධත්වයම සංස්කෘතික සෞන්දර්යක් බවට පත් කරගෙන සිටි මහනුවර එක සැණෙකින් එහිදී දේශීය ජනතාවට හා විදේශිකයන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වූයේ ජාතිවාදයේ අසුන්දරත්වය විදහාපාමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.