saravita-anim2

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

  • Champa Tuesday, 28 August 2018 11:27 PM

    කාලකින් කියවපු හොඳම හොඳ ලිපියක්. මහත්මය, ඔබ මේ කියන කතාවේ අන්තිම para එක තියෙන්නේ. ඒකේ කියන දේ ගැන ඔබටම බැරිද යෝජනා ඉදිරිපත් කරන්න? මේ ආණ්ඩුවට නම් දීල වැඩක් නැහැ. හැබැයි අනාගතේ වෙනුවෙන් එහෙම කරන්න පුලුවන්ද? ලංකාව අද ඇත්තටම කරන්නේ විකාරයක්. හරිත ඉඳි කිරීම් වලට පාවිච්චි කරන්නේ පිටරට හදපුව. අපේ මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕනේ. මැටි ගෙදෙර ගැන කතාවට මම කැමතියි. ඉස්සර ගමේ ගෙවල් වල තිබ්බනේ ගුරුලේත්තුව කියල දෙයක්. මැටි වලින් හදපු එකක්. පහු කාලෙක ගමේ ගෙදර වලටත් ශීතකරණ ආවට වතුර දාල තියන්නේ මැටි ගුරුලේත්තුවේ. උඩින් වහන්න පියනකුත් තිබ්බ. ඒකේ තියෙන වතුර හරිම ශීතලයි. අපේ පැරණි සංකල්ප ඔක්කොම පරිසරය සහ සබැඳි දේවල්. අපි ඒවා තියාගෙන පිටරට දේවල් පස්සේ දුවනවා. අනාගතේ වෙනස් කරන්න හුඟක් දේවල් තියෙනවා. මම මේ වගේ ලිපි එකතු කරනවා ටික දවසක ඉඳන්. දැන් හුඟක් පසුතැවෙන මීට කලින් එහෙම කලේ නැති එක ගැන.

    Reply : 0       2

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space