saravita-anim2

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2024 මාර්තු මස 29 වන සිකුරාදා

live - timelapse 3279 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 11ක්

calendar_today 2022 මාර් 08 - 16:53 remove_red_eye - 141  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි. චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600ක් දක්වා පහළ බැස තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ අද දිනයේදී වාර්තා වී ඇත ආසාදිතයන් සංඛ්‍යාව 583ක් බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (26දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 19ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කෝවිඩ් මර්දන එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් මෑත කාලයේදී වාර්තා නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

Read More

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

Read More

ශ්‍රීී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ 20 ඊයේ (19දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

තමන්ට කෝවිඩි වෛරය ආසාදනය විි ඇති බවට තහවුරු වි ඇතැයි ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාව මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 25ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයෛ් (15දා) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අතර අද දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 1217ක්හ හඳුනාගෙන තිබේ.ඒම ආසාදීතයන්ද සමගන් ශ්‍රි ලංකාවේ සමස්ත කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව 631816ක් දක්වා ඉහළ ගියේය.

Read More

පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවඩ් ආසාදිතයන් 1231ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටිින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ග් සංඛ්‍යාව 629347ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිිඩ් ආසාදිතයන් 1150ක් අද දිනයේදි වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියය. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 628116ක් දක්වා ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබේ.මෙම මරණ ඊයේ (11දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් නව කොවිිඩ් ආසාදිතයන් 1162ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙතෙක් ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 626966ක් දක්වා වැඩිවී තිිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තබ්. අද (11) අලුතින් හඳුනාගත් මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 625,804 ක් දක්වා ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වීී තිබ්. මෙම මරණ ඊයේ (10දා) සිදුව ඇතිි බවට සෟඛ්දෙ‍ය ස්නවා අධ්‍යක්ෂ ජනරාල්වරරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවන් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6කට ආසන්න වී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 942 255ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 1253ක් වාර්තා වි තිබේ. විදෙස් ගතව පැමිණි කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව නොතිබුණි. මෙම ආසාදිතයන් 1253ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 621985ක් දක්වා වර්ධනය විය.

Read More

නව කෝවිඩ් මරණ 35ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(08දා) තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (05දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනි වියේ පසුවූයේය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 1287ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි කිසිවෙකුත් වාර්තා වී නොමැත. මේ අතර කොව්ඩ් මරණ 28ක්ද වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (04දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූසටර් එන්නත ලබාගැනීමට ජනතාවගේ උනන්දුව වැඩවෙමින් පවතින බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වලින් පෙනෙන්ට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.