saravita-anim2

2018 නොවැම්බර් මස 13 වන අඟහරුවාදා

2018 නොවැම්බර් මස 13 වන අඟහරුවාදා

International - timelapse 147 hours ago

LATEST

වයඹදිග ෆ්ලොරීඩාවට එදාමෙදා තුර පැමිණි දරුණුම කුණාටුව - මයිකල්

calendar_today 2018 ඔක් 11 - 08:15 remove_red_eye - 269  

ගොඩබිම වෙත ඇදෙන විට පැයට කි.මී.200 ඉක්මවන සුළං ඇති කළ කුණාටුව දැනට ඇමෙරිකානු කලාපයේ ජීවිත 14ක් බිලි අරන්.

එරට හිටපු ඇමතිවරු ඇතුළු 19 දෙනෙකුට මරණ දඬුවම නියම වී, තවත් 38 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිපිරි ගෙට යවති.

Read More

වැඩි ආචාරශීලීත්වයක් පෙන්වීමට ගොස් ආරක්ෂාව පිළිබඳ මානසිකත්වය බිඳීයාමෙන් ත්‍රස්ත ප්‍රහාර අවදානම වැඩියිලු.

Read More

ෆ්ලොරීඩාවේ ජීවත් වන 370,000ක ජනතාවට ඉවත්වන ලෙසත්, හැකිතරම් උස් භූමීන් හි රැඳී සිටින ලෙසත් දන්වා ඇත.

Read More

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ නිකී හේලි මෙම වසර අවසානයේ සිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත්වනු ඇති බවයි.

Read More

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පිරිමි ළමයින් හය දෙනෙකු සහ වැඩිහිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට.

Read More

ඒ මෘදුකාංගය වෙත ඇතුළු වූ බග් වැඩසටහනක් (වැරදි නිගමන ලබාදෙන මෘදුකාංග දෝෂයක්) හේතුවෙන් මෙය සිදුව ඇත.

Read More

ඇමෙරිකානු ඉතිහාසයේ මෝටර් රථ අනතුරකින් සිදුවූ තවත් දරුණු ඛේදවාචකයක් ලෙස මෙම ලිමොසින් අනතුර සැලකෙයි.

Read More

මෙහිදී පුද්ගලයන් 1,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 700කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති.

Read More

පළමු වැනි වටයේදී බොල්සොනාරෝ 46%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට, හදාද් ලබාගෙන තිබුණේ 29%ක ප්‍රතිශතයකි.

Read More

චීනයේ දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනවාලු.

Read More

යසීදි තරුණියක වූ 25 හැවිරිදි නාඩියා, මලාලාට පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවැනි ළාබාලතම තැනැත්තියයි.

Read More

රට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලිනුපුටා දමන බවට බොල්සොනාරෝ ජනතාවට පොරොන්දු ලබා දී ඇත.

Read More

සමාජජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම වීඩියෝවේ රියදුරුට දුන් දඬුවම ගැන බොහෝදෙනා නොසතුටින්.

Read More

රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුමට අමතරව තවත් වැදගත් ගිවිසුම් කිහිපයකට එලැඹෙයි.

Read More

මෙය තමාට එරෙහිව සිදුකළ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති ලී මයුන්ග්-බක් අවධාරණය කරයි.

Read More

2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.

Read More

රට තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය සම්බන්ධයෙන් වූ ගැටලු මෙම පියවරට හේතු වෙයි.

Read More

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඩො.බිලියනයක ගිවිසුමක සිටින ලෝක ප්‍රකට ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි කියයි.

Read More

බ්‍රිතාන්‍යයේ පාසල් විනෝද චාරිකාවක් නිමවී යළි එමින් සිටියදී ගුවන් යානා වැසිකිළියක් තුළ මෙම සිදුවීම සිදුවයේ යැයි කියයි.

Read More

වැඩිම මරණ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් මරණ 5ක් - 2018 නවතම අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි.

Read More

2012 වසරේදී සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවී ඇති බව කියයි.

Read More

සිය මිතුරන් සමග මාළු බෑම සඳහා ගොස් සිටියදී පසුගිය බදාදා දිනයේදී මෙම දරුවා පතල් වළේ වැටී ඇත.

Read More

බම්බල් නමින් හැඳන්වෙන මෙම ඇප් වැඩසටහන ඉදිරියේදී ඉන්දියාව වෙතද හඳුන්වාදීමට සූදානම්ය.

Read More

ප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර වෙබ් අඩවි සමග ඈඳී තිබේ.

Read More

සුන්බුන් අතර සිරවූ, බේරාගැනීමට හැකි පුද්ගලයන් තවදුරටත් සිටිය හැකි බවද ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ විශේෂ අධිකරණයක් වන ජාත්‍යන්තර යුක්තිය අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Read More

ජෝරා ස්ට්‍රික්ලන්ඩ්, ආතර් ඇෂ්කින් සහ ජෙරාඩ් මොවුරෝද් මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිකර ගනිති.

Read More

ළඟඑන පාර්ලිමේන්තු මැතිවරණ රැලියක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති අතර, IS හා තලේබාන් ප්‍රහාරය පිටුපස.

Read More

2017 ඔක්තෝබර් 01 වැනිදා ජනමතවිචාරණය පැවැත්වුණි. ඔක්තෝබර් 27දා කැටලෝනියාව සිය නිදහස ප්‍රකාශ කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.