saravita-anim2

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

International - timelapse 1425 hours ago

LATEST

ජපානයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මරුට

calendar_today 2023 මැයි 25 - 19:00 remove_red_eye - 60  

මෙම ඝාතනය සලවීමෙන් පසු සැකකරු සොයා පොලීසිය පැමිණෙන විට ඔහු දඩයම් රයිෆලයක් යොදාගෙන පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

නුරි අභ්‍යවකාශ රොකට්ටුව යානය දියත් කිරීම සාර්ථක වූ බව දකුණු කොරියාවේ විද්‍යා ඇමති උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය තුළ ටික්ටොක් තහනමට ලක්කිරීම ව්‍යවස්ථා විරෝධී බව ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සී චිව් පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සුපිරි තරුවක පිළිගැනීමක් ලබාදීමට එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කටයුතු කර තිබේ.

Read More

’මැකාඕ සයන්ස් 1’ අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකාව සාර්ථකව කක්ක්ෂගත කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් මැකාඕ විද්‍යා තා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබාශිංසන එක්කර තිබේ.

Read More

දකුණු කොරියාව විසින් නිපදවූ නූරි අභ්‍යවකාශ රොකට්ටුව තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා එහි දියත් කිරීම් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

Read More

ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් භාරකාර අගමැතිවරයෙකු පත්කිරීමට එරට ජනාධිපති කැටෙරිනා සැකෙල්ලාර්පොවුලෝ කටයුතු කර තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සිය පෙම්වතිය වූ ලෝරන් සැන්චේස් සමග විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජකර්තා-බන්ඩුන්ග් අධිවේගී දුම්රියේ සමාරම්භය සහ පරීක්ෂණ ධාවනය පසුගියදා සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

උතුරුදිග රීසා පළාතේ සිට සිදුකර ඇති ටයිෆන් මිසයිලය එරට යුද ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බව කියයි.

Read More

ඉතාලියේ උතුරුදිග එමීලියා-රොමග්නා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී.

Read More

ඉරානයේ කර්මාන්ත නගරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.

Read More

ඇමෙරිකාවේ නිෂ්පාදිත F16 ප්‍රහාරක ජෙට් යානා යුක්රේනය වෙත ලබාදීමේදී එරට ගුවන් නියමුවන් මෙම යානා සඳහා පුහුණු කිරීමටද ජෝ බයිඩන් තීරණය කර තිබේ.

Read More

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය වැඩි පිරිස ගොපල්ලන් බව සඳහන් වේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ පෙර නොවූවිරූ දෙදරීමක් පෙන්නුම් කර ඇති අතර, රාජ්‍ය ණය ගෙවීමේදී රිපබ්ලිකන්වරුන්ගේ සහයෝගය නොලැබීමද ඊට හේතු වී තිබේ.

Read More

පාසල් නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගයානා රාජ්‍යයෙන් වාර්තා වෙයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

තායිලන්ත මහ මැතිවරණයෙන් එරට විරුද්ධ පක්ෂ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇති අතර, 2014 සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව හමුදාවේ පිටුබලය ලැබූ වත්මන් පාලක පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිව තිබේ.

Read More

රුසියාව කිසිවිටෙකත් යුක්රේනයේදී යුද ජයග්‍රහණයක් නොලබන බව අවධාරණය කළ ප්‍රංශ නායකයා, යුරෝපා ආරක්ෂක කඳවුර යුක්රේනය වෙත සම්පූර්ණ ආරක්ෂාව සපයන බවද අවධාරණය කළේය.

Read More

බ්‍රිතාන්‍ය රජය යුක්රේනය වෙත කිලෝමීටර් 200ක දුරක් ගමන් කළ හැකි ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.

Read More

තමන් ඇතුළු තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ හමුදා ප්‍රධානියාට දෝෂාරෝපණය කරයි.

Read More

යුක්රේනය වෙත යුද ගුවන් යානා සැපයීමට තවමත් ඉක්මන් වැඩි බව ප්‍රංශය විශ්වාස කරන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

චීන ජනපති ෂී ජින්පිං පවසා ඇත්තේ, සාකච්ඡාව හා ඒ ඔස්සේ ඇති කරගන්නා එකඟතාවන් මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම විසදුම බවයි.

Read More

ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාව පාලනය කළ දුර්වලම රාජ්‍ය පාලකයන් 5දෙනෙකු එකතු කර ගත්තද, ඔවුන් සියලු දෙනා සිදුකළ හානියට වඩා හානියක් මේ කාලය තුළ ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවට සිදුකර ඇති බවයි.

Read More

මෙම වර්ණවත් නවීන පාරු සේවය යොදා ගනිමින්, කේරල ප්‍රාන්තයේ කොචි සිට අරාබි මුහුදට ආසන්න දූපත් 10ක් සම්බන්ධ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.