saravita-anim2

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2024 අප්‍රේල් මස 24 වන බදාදා

International - timelapse 1415 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් ආසාදන 689.8ක් දක්වා ඉහළ ගිහින්

calendar_today 2023 ජුනි 04 - 19:00 remove_red_eye - 31  

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

එන්නත් තත්ත්වය සහ වයස අනුව සියලුම කොරෝනා වෛරස් මරණ පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වී තිබේ.

Read More

මිනිත්තුවකට වඩා වැඩි කාලයක් පැවති මෙම සිද්ධියේ වීඩියෝ පටය ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති අතර, ප්‍රහාරකයා වින්දිතයාට නැවත නැවතත් පහර දෙන විට කිහිප දෙනෙක් අසලින් ගමන් කරන අයුරුද එහි දැක්වේ.

Read More

තුර්කි නායකයා ඉරිදා සිය ජයග්‍රාහී කතාවේදී පවුලක පූජනීය වටිනාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින්, සමලිංගිකයන් පිළිනොගන්නා බව කීවේය.

Read More

ප්‍රාදේශීය නීති සම්පාදකයින් වාණිජ සලකුණු මත මෙන්ම වෙළෙඳ කුටි සහ පොදු රථවාහන නැවතුම් පොළවල විදේශීය භාෂාවන්ගෙන් වූ දැන්වීම් තහනම් කිරීමට සහාය දුන් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

Read More

තම කලාපය තුළ ඇමෙරිකානු බලපෑම කෙරෙහි චීනය දැඩි අවධානයෙන් පසුවන අතර, මෙම ලෝක බලවතුන් දෙදෙනා අතර සීතල යුද්ධයක් පවතින බව නොරහසකි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

යුක්රේන ගැටුමේ ප්‍රතිඵලය රඳා පවතින්නේ නේටෝව තව දුරටත් අවි ආයුධ ලබාදෙමින්, කියෙව් පාලනයට දිගටම මුක්කු ගසන්නේද යන්න මත බව එක්සත් රාජධානියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රි කෙලින් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

Read More

කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් සජීවීව නිරීක්ෂණය කිරීම සඳහා ජුනි මාසයේදී සිය පළමු වැනි හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දියත් කරන බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.

Read More

ඒෂියානා එයාර්ලයින්ස් ඉදිරියේදී සිය ගුවන් යානාවල හදිසි දොරටු අසල වූ ආසන මගීන් සඳහා වෙන් නොකරන බව නිල වශයෙන් දැනුම් දෙයි.

Read More

උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි විසින් ජාත්‍යන්තරයේ බලපෑම් නොතකා ලොව දරුණුතම LGBTQ විරෝධී නීති කිහිපයකට අත්සන් කර තිබේ.

Read More

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් තමා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, එලැඹෙන ජූලි 23 දා ඉක්මන් මහ මැතිවරණයක් පවත්වන බවත් සඳහන් කර තිබේ.

Read More

මෙම යාත්‍රාවේ බ්‍රිතාන්‍ය මගීන් ඇතුළුව සංචාරකයින් 22 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු එහි සිට ඇති අතර, සෙසු පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.

Read More

අභ්‍යවකාශ යානය ටියැන්හේ ප්‍රධාන මොඩියුලය වෙත සවි කෙරෙන අතර, මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානය මොඩියුල තුනක සහ අභ්‍යවකාශ නැව් තුනක එකතුවකින් සෑදී තිබේ.

Read More

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේදී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කරමින් සිටියදී ඒ වෙත පාගමනින් යාමට තැත් කිරීමේදී ඔලිම්පික් ක්‍රීඩක විනේෂ් ෆොගාට් සහ සාක්ෂි මලික් මෙසේ රඳවා සිටි අය අතර වූහ.

Read More

මේ වෙනුවෙන් ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලද අතර ආරාධනාවකින් තොරව පැමිණි නයිජීරියානුවන්ට උත්සවයෙන් ඉවත්ව සිටින ලෙස දැනුම් දී ඇත.

Read More

මෙම මැතිවරණය ’ප්‍රජාතන්ත්‍රවාදී උත්සවයක්’ ලෙස හඳුන්වමින්, එර්ඩෝගන් තම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ’රටේ සෑම පුරවැසියෙකු වෙතම’ ස්තූති කළේය.

Read More

සියවසකට වැඩි කාලයකදී ඔස්ට්‍රේලියානු නගරයට බලපෑ විශාලතම භූමිකම්පාව ලෙස මෙය සැලකෙන අතර, ඉන් ගොඩනැගිලි සෙලවීමකට ලක්වූ නමුත් වාසනාවකට මෙන් ඉතා සුළු හානි පමණක් වාර්තා විය.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

චීනයේ නිෂ්පාදිත පළමු වැනි මගී ගුවන් යානය C919 සිය ප්‍රථම ගුවන් ගමන ලෙස සාර්ථකව නිමා කර ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

පසුගිය බ්‍රහස්පතින්දා ට්‍රම්ප් සහ ජොන්සන් රාත්‍රී ආහාරවේල එක්ව ලබාගෙන ඇති අතර, මෙම අවස්ථාවේදී දෙදෙනා අතර සාකච්ඡාව සිදුව තිබේ.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් සමග අනියම් ඇසුරක් පැවැත්වූයේ යැයි කියන රුසියානු යුවතියක, ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුණු රුසියානු රහස් ඔත්තුකරුවෙකු සමග සබඳතා පවත්වා තිබේ.

Read More

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකතුව කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක ප්‍රහාරක ඩ්‍රෝන යානා බලෑණියක් සාර්ථකව අත්හදා බලා තිබේ.

Read More

විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ සිරුරේ ස්වභාවය අනුව ඔහු සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න පැහැදිලි නොවන බව විද්‍යාවද තහවුරු කර ඇති බැවින් මෙවැනි නීතියක් වැදගත් බව නිව්යෝක් නගරාධිපතිවරයා සඳහන් කර ඇත.

Read More

වාර්ෂිකව සංවිධානය වන මෙම යතුරුපැදි රැලිය අතරතුර සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවුවත් එරට ආර්ථිකයද කාල බෝම්බයක ස්වරූපයක් ගෙන ඇති බවට විශ්වාසය පළ කෙරේ.

Read More

ඉරාන සහ ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ සිදුවූ ගැටුම්වලින් ඉරාන දේශසීමා ආරක්ෂකයන් දෙදෙනෙකු සහ තලේබාන් සටන්කාමියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් පළාතට රික්ටර් පරිමාණ 5.2ක භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

රොක් ඇන්ඩ් රෝල් රැජින යන විරුධාවලිය ලබා සිටි ටීනා ටර්නර් අවුරුදු 83ක් ආයු වලඳා සිය ජීවිතයට සමුදුන් පුවත ඇගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.