saravita-anim2

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

Fifa World Cup 2018 - timelapse 9266 hours ago

LATEST

ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි

calendar_today 2018 ජුනි 27 - 11:06 remove_red_eye - 377  

ප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට

පෘතුගාලය හා ස්පාඤ්ඤය අවසන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය

Read More

පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා ඊජිප්තුවෙන්

Read More

ජපානය අවසන් 16 පෙනෙන මානයේ

Read More

ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියා - ඩෙන්මාර්ක් ජයපරාජයෙන් තොරයි, ස්පාඤ්ඤය හා පෘතුගාලයට ඉදිරිය තීරණාත්මකයි

Read More

තරග දෙකකදී ගෝල 4ක් වාර්තා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෙරමුණේ පසුවෙයි

Read More

’’මෙසී තමයි මගේ ප්‍රියතම ක්‍රීඩකයා. මගේ සිහිනය ඔහු හමුවීමයි. ඔහුව හමුවෙලා මගේ පාපැදිය අත්සනක් යොදන ලෙස ඉල්ලා සිටිනවා. ”

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ආසියානු රටක් දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසද මෙම තරගය ඉතිහාසයට එක් විය.

Read More

‍ෙමෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රොඒෂියා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නිකොලා කලිනික් නැවතත් ක්‍රොඒෂියාව බලා පිටත්කර හැරීමට එම කණ්ඩායම් කළමණාකාරිත්වය තීරණය කර තිබේ. ඒ ඔහු කොන්දේ ආබාධයක් හේතුවෙන් නයිජීරියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Read More

පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. ’ජී’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙහි පළමු අර්ධයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍තෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමට දැඩි තරගයක් ලබා දීමට පැනමාව සමත්විය.

Read More

ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.