හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
මම එතුමාට බොහෝ වෙලාවට කියනවා, 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා ඒක මගේ නම් ප්‍රතිපත්තිය කියලා.
Read Moreශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසයි.
Read Moreශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.
Read Moreලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.
Read Moreවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.
Read More(UPDATE)ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.
Read Moreජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසිය.
Read Moreට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
Read More2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreත්‍රිකුණාමලය වරාය මේ වසර අවසානයේදී පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරන වරායන් බවට පත්වන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
Read Moreවර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි.
Read Moreරටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසීය.
Read Moreබෝනොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝන ආහාර සඳහාද අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
Read Moreමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ, පුර්ණ අධික්ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපළ පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
Read Moreලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.
Read More2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
Read Moreඋසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreදේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
Read Moreගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.
Read Moreත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්‍රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
Read Moreෆොන්සේකාට ඇමතිකමක් දීමට ජනපතිගේ කැමැත්තක් නෑ, ජනපති තවදුරටත් විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයත් අනතුරේ?
Read Moreශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
Read More’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ’’මතින් නිදහස් රටක්’’ ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.
Read More