saravita-anim2

2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 1 hours ago

LATEST

වාණිජ නොවන වාහන ආනයනයට සියයට සියයක LC තැන්පතුවක්

calendar_today 2018 සැප් 20 - 02:30 remove_red_eye - 196  

මෙම ක්‍රියාමාර්ග මගින් අත්‍යවශ්‍ය නොවන මෝටර් රථ ආනයනය සීමාවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේදී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ජනතාවට විවෘතයි.

Read More

අපනයන සම්මාන උළෙල 2018 ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මෙම මුදලින් කටුනායක අධිවේගී මාර්ගය මෙන් මාර්ග එකහමාරක් සෑදිය හැකි බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11 ක් යටතේ මෙවර සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමිණි.

Read More

ඉන්දීය ප්‍රදානයක් ලෙස මෙම මුදල් ලැබෙන අතර, මීට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම නොබෝදා සිදුවිය.

Read More

මෙම වැඩසටහන් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කරන වැඩ සටහනක් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියයි.

Read More

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විගණන ප්‍රමිතීන් හඳුන්වා දෙයි.

Read More

මෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹින් කැන්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමට නියමිතය.

Read More

සිෂුවාන් පළාතේ, චෙන්ඩු නුවරදී මෙම සමුළුව සැප්තැම්බර් 20සිට 24 දක්වා පැවැත්වෙන්නේ 17 වැනි වරටය.

Read More

සමූපකාර සේවක කොමිෂන් සභාව 2018.08.15 දාතමින් 2018/04 දරණ චක‍්‍රලේඛය මගින් දන්වා ඇති මෙය ජූලි 7 සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවයි.

Read More

ඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ICTA පවසයි.

Read More

භාණ්ඩ හා සේවා ආනයන ක්‍රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා විශේෂයෙන්ම පවත්වන වැඩමුළුවකි.

Read More

තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් අප අතීතයේදීද විශිෂ්ට වාර්තා තබා ඇති බව අමාත්‍ය සරත් අමුණුගම මහතා කියයි.

Read More

කාර්මික නිෂ්පාදන දර්ශකය මගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධකයන් සහ ආයෝජකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධ AGSEP හි නවතම සමීක්ෂණයකිනි.

Read More

පාලකයන් කෙසේ සිටියත්, කුමක් කීවත්, රටේ ආර්ථික අර්බුධය පිළිබඳව ජනතාව තම අමිහිරි අත්දැකීම්වලින්ම අවබෝධ කරගෙන හමාරයි.

Read More

ආසියානු ශ්‍රේණිගත කිරීම්වල පළමු පෙළේ රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව කියයි.

Read More

කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රු.බිලියන 3.03 සිට රු.බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වේ.

Read More

2018 නොවැම්බර් මස 2දා සිට 4දා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

Read More

සෘජු ආධාර වැඩසටහනේ ප්‍රමුඛතාව යුද ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ව්‍යාපෘතීන්වලට යොමුවන බව කියයි.

Read More

2018 සිට 2022 දක්වා රු.මිලියන 1,000කට වැඩි පිරිවැයක් ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත බව නොර්වේ රාජ්‍ය පවසයි.

Read More

හැටන් නැෂනල් බැංකුව හා සම්පත් බැංකුව සමග මෙම කණ්ඩායම් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට ඩො.මිලියන 9ක අරමුදල්.

Read More

IIT, NIT සහ IISC වැනි ආයතනවල විවිධ ඉංජිනේරු/ විද්‍යාල පශ්චාත් උපාධි පාඨමාලා සඳහා මෙම පරීක්ෂණය ඉතා වැදගත්.

Read More

’Empower’ පුවරුවේ ලැයිස්තුගත වීමට හැකියාව ඇති SME ව්‍යාපාරිකයන්ද ව්‍යාපාරික කවුළුව හරහා තොරතුරු ලබාගනී.

Read More

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට රුපියලේ අගය ස්ථාවර කිරීමට කාර්යභාරයක් කළ හැකි බව ඇමති අමුණුගම කියයි.

Read More

මෙතෙක් කලක් සෑම වසර දෙකකටම වරක් පැවති මෙම යුද අභ්‍යාසය මෙම වසරේ සිට වාර්ෂිකව පැවත්වෙනු ඇත.

Read More

අල ගොවීන්ගෙන්ම කිලෝවක් රු.90 බැගින්ද, සතොස වෙත ගෙනවිත් දෙන අල කිලෝවක් රු.100 බැගින්ද මිලදී ගනියි.

Read More

වැඩිම ආනයනය කර ඇත්තේ චීනය, ඉන්දියාව, තායිලන්ත්‍ය, ඇමෙරිකාව, මියන්මාරය, කෙන්යාව, නෙදර්ලන්තය යන රටවලිනි.

Read More

ශ්වසන රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.