Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 28 වන බ්රහස්පතින්දා
2024 මාර්තු මස 28 වන බ්රහස්පතින්දා
අද (07දා) රාත්රී පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් තමන්ගේ දැඩි විරෝධය පළ කර තිබේ.
මෙම කැබිනට් සාකච්ඡාවට කතානායකවරයාද කැඳවා ඇති ජනාධිපතිවරයා මෙම තේරීම් කාරක සභාව හරහා ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු නිරාවරණය වීමෙන් ඇති විය හැකි අනිටු විපාක පිළිබඳව පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට සහ කතානායකවරයාට පවසා ඇත.
ජනාධිපතිවරයා දැඩි ආවේගයකින් මෙහිදී කතා කළ බව වාර්තාවෙයි. ඊයේ (06දා) විජේදාස රාජපක්ෂ මහතා යොමු කළ ලිපිය ද මෙම අවස්ථාවේ දී ඉදිරිපත් කර ඇති ජනාධිපතිවරයා රටක් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි පවසා ඇතැයි ද වාර්තාවෙයි.
popular news
lion Saturday, 08 June 2019 05:38 AM
ඔබ කාටද බොරුකරන්න හදන්නේ .ඔබ කල අපරාදය හෙලිවෙනකොට ඔබ හදන්නේ ය නවත්තන්නද .මිනිසුන් දන ගත උතු දේවල් මේවා.කොහෙද ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවෙලා තියෙන්නේ.විජේදසල මේ රටට ආදරේ මිනිසුන්ද.අපි දන්නවා ඔහු කව්ද කියල. කරුණාකර මෙම පරීක්ෂණයට අත තියන්න එපා. අපි මේ රටේ මිනුසුන් අපි දැනගන්න ඕනේ . මේ අපරාදයට වගකිව උත්තේ kauda කියල.
Reply : 1 39
Nishan Saturday, 08 June 2019 05:45 AM
රට විනාශ කරන්නේ එතුමානේ. තමුන්ගේ වැරදි වහගන්න උත්සාහ කරනවා රට විනාශ වෙනවා කියා කියා.
Reply : 0 21
Gaspe Saturday, 08 June 2019 06:20 AM
Maha ekaa kawunsila walata polis pathilawa geenne nathiwa naamallawa hire dala karapu bambu jaathika aarakshaawa
Reply : 0 12
Dayan Saturday, 08 June 2019 06:50 AM
රට විනාශ කලේ කව්ද කියා පේනවා,එකතමය් මේ තදේ.
Reply : 0 17
Don Saturday, 08 June 2019 08:16 AM
ඇත්ත ලෝකයට හෙළි කිරීම වරදක්වුනේ කොහොමද? තමන්ගේ වැරදි අනුන්ගේ පිටේ පටවල, තනතුරු නැතිකරලා සුධනවෙන්න හැදුවට ලෝකයම දන්නවා කවුද මෝඩයා කියල.
Reply : 0 17
nimal Saturday, 08 June 2019 04:48 PM
මෙයාගේ පටිකිරියව එළිවෙනකොට වහ ගන්ඩ දගලනවා දැන් . ඕව පටන් ගන්ඩ ඉස්සෙල්ල කට්ටිය එකග වෙලා නෙවෙඉද ඕව පටන් ගන්නෙ. විකාර
Reply : 0 10
Demuni de silva Saturday, 08 June 2019 09:38 PM
Mr. President, don't get excited and impulses. It is crystal clear that you neglected your prime duty at the Easter attack.But as a gentleman, PM held collective responsibility in this instance.
Reply : 0 13
Priyantha Saturday, 08 June 2019 10:29 PM
ඕවා ඒ තරම් ගනන් ගතයුතු නෑ.ඔය මනුස්සයාට හිටපු ගමන් මතක් වෙනව තමන් මේ රටේ මහ පුටුවෙ මිනිස්සු ඉන්දුවා කියලා.ඒක මතක් උනු වෙලාවට ඔයවගේදේවල් කියනවා,වඩු මඩු වහනවා කියනවා,තන පට ගැන කියනවා.ගනන් ගන්න එපා.තරහ ගියාම කුඹුරට ගිහින් ඉන්න මනුස්සයානෙ.අප්පොච්චි එක්ක තරහවෙලා බත්කන්න තිබුන කුඹුරට ගිනිතියපු මනුස්සයෙක්ගෙන් ඊටවඩා මොනව බලාපොරොත්තු වෙන්නද?
Reply : 0 10
Priyantha Saturday, 08 June 2019 10:29 PM
ඕවා ඒ තරම් ගනන් ගතයුතු නෑ.ඔය මනුස්සයාට හිටපු ගමන් මතක් වෙනව තමන් මේ රටේ මහ පුටුවෙ මිනිස්සු ඉන්දුවා කියලා.ඒක මතක් උනු වෙලාවට ඔයවගේදේවල් කියනවා,වඩු මඩු වහනවා කියනවා,තන පට ගැන කියනවා.ගනන් ගන්න එපා.තරහ ගියාම කුඹුරට ගිහින් ඉන්න මනුස්සයානෙ.අප්පොච්චි එක්ක තරහවෙලා බත්කන්න තිබුන කුඹුරට ගිනිතියපු මනුස්සයෙක්ගෙන් ඊටවඩා මොනව බලාපොරොත්තු වෙන්නද?
Reply : 0 2
Champa Sunday, 09 June 2019 07:59 PM
මිනිස්සුන්ට අලුතින් දැන ගන්න දෙයක් නැහැ. මුළු රටම දන්නවා ජනාධිපති සහ අගමැති මේ ප්රහාරය සම්බන්ධව දැනුවත් වෙලා හිටිය කියල. ඒ හින්ද ජනාධිපති කලින් රටෙන් මාරු වෙලා ගිය. අගමැති මුකුත් නොදන්නවා වගේ හිටිය. තුවාල කාරයෝ ගෙනියන්න හර්ෂගේ සුවසැරිය ඇවිල්ල තියෙන්නේ පැය එක හමාරකට පස්සේ. පොලිසිය ඇවිල්ල තියෙන්නෙත් පැය එකහමාරකට පස්සේ. පරීක්ෂණ කරන්නේ ඕනේ එහෙම වුනේ කොහොමද කියල හොයන්න.අනික අගමැති ප්රසිද්ධියේ පිලි අරන් ඉවරයි ඉන්දියාව මේ ගැන ලංකාව දැනුවත් කළා කියල. ඊටත් වඩා බෝම්බ පුපුරුවන්න පැයකට කලිනුත් ලංකාවට දැන්නුවාලු. දැන් මේ කමිටුවේ අරමුණ ඒක නෙමෙයි. මේකේ අරමුණ ලංකාවේ බුද්ධි අංශයේ අඩුපාඩු ලෝකෙට කීම සහ හෑල්ලු කිරීම. බුද්ධි අංශ දෙකේ ලොක්කෝ දෙන්න ප්රහාරයෙන් පස්සේ ඉල්ලලා අස් වුනා නම් මේ කමිටුව දාන්නනෙත් නැති වෙයි. වෙච්ච එකම දේ බුද්ධි අංශය අගමැති සහ ජනාධිපති විදිහට දෙකට බෙදිලා දේශපාලනයේ දීල තියෙන බව ඔප්පු වෙච්ච එක විතරයි.
Reply : 16 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd