සිගරට් මිල වැඩිකිරිමට අදාළව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ යුතු ගැසට් නිවේදනය තවමත් ක්‍රියාත්මක නොවන බව ඇඩික් සංවිධානය පවසයි.
ගැසට් නිවේදනය අනුව සිගරට් මිල වැඩිවිම ජුලි 11 දා සිට ක්‍රියාත්මක විය යුතු වුවත් ඊයේ (14දා) වන විටත් සිගරට් මිල වැඩිවී නොතිබූ බව එම සංවිධානය පවසයි.