Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ලබාදෙන කජු නියමිත ප්‍රමිතියෙන් තොර බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කළේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානයකින් ලබාගත් කජු දීසියක ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය.
ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පසුගියදා ප්‍රකාශ කළේ එම සමාගමට කජු සැපයුම් කළ ඩුබායි සැපයුම්කරුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් බලාදුන් කජු ' බල්ලෙකුටවත්' කෑමට නොහැකි බවයි.
popular news
Champa Friday, 14 September 2018 03:49 PM
නිකම් ගොබ්බ වැඩ කරන්න එපා. අන්තිම ලාමක හැසිරීමක්. ඔබේ පියාටත් එක්ක ලැජ්ජයි.
Reply : 43 107
rocky Friday, 14 September 2018 04:30 PM
මහත්තයෝ, ඕවා කාලා කිරි පැකට් එකකුත් බීලා බලන්න!
Reply : 0 93
chathuri Friday, 14 September 2018 05:15 PM
බල්ලෙක්ට. වත්. කන්න බැරි. වුනාට ජනපති. තුමනි. හරක්. ට. කන්න පුළුවන්.
Reply : 37 202
Nandana Friday, 14 September 2018 08:53 PM
හොඳට බල්ලන්න නාමල් අල්ලනවා ළඟ ඉන්න පිනා කනවා
Reply : 0 64
Pathirana Saturday, 15 September 2018 12:18 PM
මී හරක්ට නම් කොහොමත් කන්න පුළුවන් ....., ලැජ්ජයි!
Reply : 0 106
hemantha Monday, 17 September 2018 08:58 AM
කොහොමත් ජරාව කාල පුරුදුනේ.
Reply : 0 1
hari Monday, 17 September 2018 11:26 AM
මෙය දැන් පුන්නක්කු දුන්නත් කයි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd