www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
දිනකට තුන්වරක් ඔවුන් පරීක්ෂා කිරීම සිදුකරන බවත්, ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙන බවද පවසා සිටියේය.
දියතලාව කඳවුරට ඇතුලත් කර අද (05දා) දින පහක් ගතවී තිබෙන බවත්, ඔවුන්ට තව දින 08ක කාලයක් රැදී සිටීමට සිදුවන බවද පවසා සිටියේය.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd