අද (17) දින පැවති 2019 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව තම ජයග්රහණය වෙනුවෙන් කැපවු තම ජන්දදායකයින්ට මෙන්ම ඒ සඳහා කැපවු සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහත පරිදි වේ.