හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව එම මාර්ගයේ මංතීරු හතරම මේ වන විට වසා තබා ඇතැයිද හර්ෂද ඔහු සඳහන් කරයි.