Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සම්බන්ධන් මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් නිවැරදි තීන්දු ගත්තා නම් මෙම විශ්වාසභංගය දිනන්න තිබුණා.
විශේෂයෙන්ම හවස 4.30ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයට කල්මුණේ වෙනමම ප්‍රාදේශීය සභාවක් කරලා ලබාදෙන බවට.
රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මෙම විශ්වාසභංගයත් ජය ගැනීමට කටයුතු කළේ.
පැය භාගයක් ඇතුළත මංගල සමරවීර මහතා ඒ සඳහා අවශ්‍ය කාඩර් එක අනුමත කරලා දුන්නා.
කප්පම් පිදීම නිසා තමයි 119ක් දක්වා ඉදිරියට ගියේ. නැත්නම් ආණ්ඩුවට තිබුණේ 105යි."
popular news
dayan Friday, 12 July 2019 12:08 PM
ඔයාලට තිබුනේ 92 යි නේ. ගඟට බහින්න කලින් ජබුර බලල ඉන්න එපාය?
Reply : 0 30
Priyantha Friday, 12 July 2019 12:15 PM
මේ අය කරපු මොන දේද හරිගියේ?වෙඩිල්ලක් වගේ සද්දෙ දාල පටන්ගන්නවා.අන්තිමට හුලං ගිය බැලුම වගේ.
Reply : 0 131
shan Friday, 12 July 2019 01:06 PM
"අනිත්යේ දුක්කේ අනුරෝ" උබල හැමදාම කලේ හදට බුරන එක තම තවමත් තේරුම් අරගන නැහැ බල්ලෝ බිරුවට හද කඩාවැටෙන්නේ නැහැ කියල පවු උබලගේ කාලය උබල හොද වෙසක් එකට රුකඩ නටවන්න
Reply : 0 59
කෝලිත Friday, 12 July 2019 01:13 PM
දැනට මාස කීපෙකට කලින් ඔයාලට කප්පමක් දුන්නෙ නැද්ද.......පාර්ලිමේන්තුව ඇතුළේ කලිසමක් නැතිව දුවපු දිවිල්ල අපි දක්කනෙ.....
Reply : 0 0
Danuk Perera Friday, 12 July 2019 01:19 PM
නරියාත් මිදී ඇබුල් කිව්වා
Reply : 0 0
rukmal jayasekara Friday, 12 July 2019 03:44 PM
මම කැම්පස් එකේ ඉන්නකොට වයසේ වැරැද්දට කලේ ජේ වී පි .රෝහණ විජේවීර තමා වීරයා මගේ .නොඉදුල් ජන්දෙත් හාපුරා කියල මේ පක්ෂෙට දුන්නා.කිසිම සේසතක් උනේ නැහැ.මේ අය චන්ද්‍රිකා මැතිනියට එක වෙලා රට කළා එකත් අනාගත්තා. දැන් මේ අයගේ රා බඩවල් ඇවිත්.වැඩක් කරන්න පුලුවන්ද?ඇස් පෙනෙන්නෙත් නැහැ දැන් හැමදෙනාම කන්නාඩි දාන අයයි. තවත් වයස යනවා.අපරාදේ තරුණ ජිවිත.ඒ නිසා තමුන් ගේ පක්ෂයේ අනන්න්යතායව තියා ගෙන අර චම්පික ඇමතිතුමන් ආදර්ශයට අරගෙන රටට දැනෙන වැඩක් කරලා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තොත් නරකද? කවදත් ඇහැට පේන වැඩක් කළා නම් කලේ එකසත් ජාතික පක්ෂේ කියල අමුතුවෙන් කිවයුතු නැහැ.ඒ අයත් එක්ක එකතුවෙලා රටේ දියුණුවට වැඩ කරන්න තරගයට.එහෙම නැතිව දැන් පක්ෂ වලට වැඩ කරන්න කෝ මිනිස්සු.මහජනයාට ඕනේ වැඩක් කරන කට්ටියක් විතරයි.
Reply : 0 0
gunasena jayaweera Friday, 12 July 2019 03:50 PM
ඕක පරදිනවා කියලා අපිනම් දන්නවා.ඕකවත් තේරුනේ නැති නායකයා දැන් එක එක අයට තමන් ගේ නොහැකියාව ගැන නොකියා පොඩි ලමෙක් වගේ විවේචන නොකර ඉන්නවා හලෝ.6 දෙනෙකුට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් තියනවද?එකවත් තේරුනේ නැද්ද?පව් ...
Reply : 0 0
aruna Friday, 12 July 2019 04:20 PM
ලැජ්ජාව වහගන්න විකාර දොනවනවා. කප්පම් දෙනවා කියල දන්නවනම් මොකටද එවැනි තත්වයක් ඇතිකළේ?
Reply : 0 0
ananda Friday, 12 July 2019 04:50 PM
ඔබගේ පක්ෂයට තියෙන්නේ මංත්‍රී තනතුරු 06.! ඔබලාට විශාල පක්ෂ හා කේවල් කරන්න බැහැ . මිනිස්සු චන්දෙ දෙන්නෙ කාටද කියල මැතිවරන වලින් බලා ගත හැක. ඊලඟට පත් වන්නෙ යුන්පී ජනාධිපති, අගමැති මෙන්න කැට!!
Reply : 0 0
Kumar Friday, 12 July 2019 09:06 PM
දිසානායක මහත්තයෝ ඔයාගේ ඔය සුරන්ගනා නතරකරලා රටේ දියුණුවට යමක් කරන්නකො. ඔයගොල්ලන් අද වෙනතෙක් කරලා තිබෙන්නෙ පෙළපාලි යන එකයි වැඩ වර්ජන වලට සහයෝගෙ දක්වන එක විතරනෙ.
Reply : 0 0
Bandula. Saturday, 13 July 2019 08:56 AM
කොහොමත් ඔයාල එදා ඉදලම කෙරුවේ කඩේ යන එකනේ මේකත් බොරුවක්, ඔය ගිරිය පුප්පගෙන බිරුවට දැන් ඔයාලගේ ගැන ජනතාව දන්නවා, හැමදාම හද දිහා බලාගෙන උදුබුරන්න තම වෙන්නේ.
Reply : 0 0
Deepal Nirosh Saturday, 13 July 2019 05:58 PM
රනිල්ට දිනන්න බැරි බව දන්නවනම් තමුන් ඔය විශ්වාසභංගය ගේනව ද? අනෙක 2018 ඔක්තෝබර් විප්ලවයත් නැවත පෙරළුවෙ ඔය කියන කප්පම් දේශපාලනයෙන් නො වෙයිද? එදා තමුන්ට හොද වෙච්චි කප්පම අද නරක් වුණේ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd