පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශයට පත් කළේය.
අද (05දා) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළිත් එම කාරක සභාවට පත්කර තිබේ.
මෙම කාරක සභාවේ සභාපතිවරයා එම කමිටුව රැස්වූ අවස්ථාවේදී පත්කර ගැනීමට නියමිතය.
සාමාජිකයන් - අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ඩී.වී. චානක