පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතුත්, අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළෙය.