සිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති. මහනුවර පැවැති සඟ සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහා සංඝරත්නය මේ බව සඳහන් කළහ.