නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (16දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 332ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 430ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.