මේ වන විටත් තවමත් පවත්වා ගැනීමට නොහැකි වූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් එය තමාගේ අවසන් ඉල්ලීම බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවැසීය.
"අවසාන ඉල්ලීම
ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි."