මැතිවරණ දේශපාලනයෙන් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් හෙට (අගෝස්තු 06) යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වීමට නියමිත බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කරයි.
ඒ අනුව හෙට පෙරවරුවේ ඔහු ඇතුළු කණ්ඩායමක් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වීඩියෝ කිහිපයක් මුදා හැරීමට නියමිත බවත් එම වීඩියෝ සියලු මුදාහරිනු ලබන්නේ #trupatriotlk සමාජ ජාලා තුළිනි.
,'සැබෑ දේශප්‍රේමියෝ' නමින් සිය දේශපාලන ව්‍යාපෘතිය ඔහු නම් කර ඇති අතර ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා ප්රජාතන්ත්රවාදය හා සංහිඳියාව අත්‍යවශ්‍ය ම කාරණයක් බවයි.