සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හැරෙන්නට අනෙකුත් බෝහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවෙ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.