කරාඩුගල පොලිස් වසමේ පිටකුඹුර ප්රදේශයේදි ඊයේ (23) සවස පවුල් ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙනෛකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කරාඩුගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.