Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි කි‍්‍රයාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබ`ද සාකච්ජාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
එ අනුව 2020 වසර වන විට ශ්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සදහා ග්රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ගෙන යන වැඩපිළිවෙළට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක පාසල් දරුවන්ට කිරි විදුරුවක් ලබා දීමේ වැඩසටහන එළඹෙන ජනවාරි මාසයේ සිට කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.
මත්දුව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන, එල්ලංගා වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් මෙන්ම ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය සහ ප්‍රගතිය මෙහිදී විශේෂ සාකච්ජාවකට බදුන් විය.
එමෙන්ම දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් පිළිබදව ද අවධානය යොමු විය. වැසි සමය සහිත මෙම කාලය එම වගාකටයුතු ප්‍රවර්ධනය සදහා ඉතා උචිත බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වගා කටයුතු සදහා ගොවි ජනතාවට නොමිලේ බීජ ලබාදීමේ වැඩසටහන් තවදුරටත් පුථල් කිරීමට ද උපදෙස් දුන්නේ ය.
popular news
සිංහයොත් බලුවෙනවා Wednesday, 14 November 2018 11:13 PM
මේක මුදල් අමතිද? බුජට් එකෙන් සල්ලි පාස් කලාද? මහින්දගේ ඇහුවද ? ඇහුවත් අයවැයක් තියෙනද ? කටට එන පලියට කියවනවා . ගෙදරින් ගෙනත්ද දෙන්නේ .
Reply : 0 1
rocky Thursday, 15 November 2018 05:23 AM
අනේ ළමයිනේ, බොන්න එපා. ඕවා අර පෙළපාලි දවසේ බෙදාපු කිරි පැකට් වලින් ඉතුරු හරිය වෙන්නැති. ඒ ඇරත් ලොක්කගේ ඔලුව මේ දවස් වල හරි නැහැ වගෙයි. මොනවා දෙයිද දන්නේ නැහැ!
Reply : 0 1
chathuri Thursday, 15 November 2018 07:45 AM
දරුවන්ට. කිරි දෙන්න. කලින්. ඔයා ටිකක්. බිලා ඉන්න. මොලේ. වැඩෙන්න පොඩි. දරුවන්ටත්. අන්තයි
Reply : 0 1
samson de silva Thursday, 15 November 2018 09:13 AM
තවත් ගුන්ඩුවක්. හෙට කියාවි ළමයින්ට කිරි වීදුරුවක් දෙනවාටත් රනිල් සහ කණ්ඩායම විරුද්ධෛ කියලා. මරා-සිරා වහල්ලු ටික එකෙන් අවිලේවි. කරපු වැරදි වහගන්න අහිංසක දරුවන් පාවිච්චි කරන්න එපා.
Reply : 0 0
Nandana Thursday, 15 November 2018 09:37 AM
දරු සෙනෙහස දොරේ ගලනවා ,පව් දුකත් හිතෙනවා .
Reply : 0 0
lion Thursday, 15 November 2018 10:29 AM
මෙයා දෙන ඒවා දරුවන්ට බොන්න ඉඩ දෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd