020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්රික්කයේ, මනාප ප්රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. නුවර එළිය දිස්ත්රික්කයෙන් අංක එක ලබාගැනිමට ජිවන් තොණ්ඩමන් සමත්ව තිබියදී හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්රභාකරන් පරාජයට පත්ව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05
01.ජීවන් තොණ්ඩමන් - 109,155
02.සී.බී රත්නායක 70,871
03.එස්.බී.දිසානායක 66,045
04.මරදපාණ්ඩි රාමේෂ්වරන් 57,902
05.නිමල් පියතිස්ස 51,225
සමගි ජන බලවේගය - ආසන 03
01.පලනි දිගම්බරන් 83, 392
02.වේලුසාමි රාධක්රිෂ්ණන් 72 167
03.එම්. උදයකුමාර්