Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමත් සමග ව්‍යවස්ථාවේ 48 (1) වැනි වගන්තිය අනුව අග්‍රාමාත්‍යධුරය හිස්වන බවයි.
ඒ අනුව ජනපතිවරයා තමන්ට ඇති බලතල අනුව ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව නව අගමැතිවරයෙක් පත්කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම තීරණයට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කරන බව පවසයි.
popular news
duminda Saturday, 27 October 2018 03:30 AM
අනේ මුගේ නීති දැනුම.
Reply : 13 115
rocky Saturday, 27 October 2018 06:10 AM
මේ රටේ නීතිය පිලිබඳ දැන් විසෙසඥයා හෝ බලධාරියා වන්නේ මෙතුමාද? මී හරක් ඔවුන්ගේ රැලේ හොඳම මී හරකාව නායකයා කර ගැනීමට කැමතිය. එලහරක් රැල ඔවුන්ගේ හොඳම එළහරකාගේ නායකත්වයට කැමතිය. එය ස්වභාවයයි. විචාර බුද්ධියක් සහිත මිනිසුන් දුර්ලභ රටක නායකත්වයට මොන යකා පත් වුනත් ප්‍රශ්නයක් නැත. ඔවුන්ට වුවමනා වන්නේ "අපේ මිනිහ" පත් කර ගැනීමටය! ඕන කෙනෙකුට ජය වේවා!
Reply : 8 180
Dayan Saturday, 27 October 2018 07:03 AM
ගොන් ලෝ.
Reply : 8 56
lion Saturday, 27 October 2018 09:36 AM
කොහෙන්ද කොල්ලෝ ඔය නීතිය ඉගෙනගත්හේ.
Reply : 13 75
casmir Monday, 29 October 2018 05:59 PM
ගොඩක් ආඩම්බරය ඔබතුම ගැන . ඔබතුමාට නිතිය ගැන පුළුල් දැනුමක් තියෙනවා . ඔබ හැම අංශයක් ගැනම ප්‍රකාශ නිකුත්කිරීම ඔබගේ දේශපලන පරිනත බව පෙන්වීමක් . ඔබගේ පියාට සහ රටේ අනගතයට ඔබ වැනි , නිරහංකාර , අවංක , එඩිතර , දේශපාලකයන් සිටීම ඇත්තෙන්ම සතුටක් …..
Reply : 102 1
alert("I hacked this!") Tuesday, 30 October 2018 04:28 PM
alert("I hacked this!")
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd