දෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්රදේශයේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.
මෙම පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පිපිරීම කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වන බවත් පොලීසිය පවසයි.