දුම්කොළ හා මද්‍යසාර පිළබඳව ජාතික පනත දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කිරිමට ශ්‍රි ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැඩලිම් ජුලි මස 3 වන සතියේ සිට ක්‍රියාත්මක වේ.
2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිඳව ජාතික අධිකාරිය පනත උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනිම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හරහා පනතේ බලයලත් නිලධාරින් වශයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මගින් ඉදිරියේදි දිවයින පුරා විශේෂ වැටලිම් සංවිධානය කිරිමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරිය සැලසුම් කොට ඇත.