තද වැසි හා තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (15දා) පස්වරු 3.30 සිට එළැඹෙන 20 දා උදෑසන 8.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වාන වන මුහුදු ප්රදේශ සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.