www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙහිදී ඡන්ද පොළ රාජකාරී කටයුතු සඳහා පමණක් පොලිස් නිලධාරීන් විසිපන්දහස් හත්සිය දොළහක් යෙදවීමට කටයුතු කරන බවත්, මීට අමතරව සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මීට අමතරව පොලිස් ජංගම සංචාර හා මාර්ග බාධක යෙදවීම තුළින්ද ආරක්ෂාව ලබාදෙන බව හෙතෙම කියා සිටියේය.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd