www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. විරෝධතාවට එක්වීම සඳහා ජනතාව මේ වන විට කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
Ruwan Wednesday, 05 September 2018 12:38 PM
මේ වගේ රට හරක් ටිකක් නේ මේ බලය ගන්න ඉල්ලගෙන එන්නේ. මෙතන රැස්වීමක් පවත්වන විට කොළඹින් පිටත්වන සියලුම බස් රථ (ගාලු පාර, හ්ය්ලෙවල් පාර, ඇතුළු) නැවතීමෙන් සිදුවන මහජන අපහසුතාවයන් මොවුන්ට නොතෙරිමෙන්ම මොවුන්ගේ කුහකත්වය සහ මෝඩ බව කියා නිම කල නොහැකිය. වැඩ අවසන් කර තම පවුලේ මව පියා එනතුරු බලා සිටින දරුවන් ගැන මොවුන්ට කැක්කුමක් නැත. ඇත්තේ බල තන්හාව පමණි.
Reply : 0 81
Champa Wednesday, 05 September 2018 09:26 PM
වැඩට ආපු ටික දෙනා වැඩ අවසන් කරලා මිනිස්සු වේලාසනින්ම ගෙදර ගියා. අද කොළොඹට නොනිල නිවාඩු දවසක් වගේ. පාරවල් පාලුයි. කාර්යාල පාලුයි. ඒ හින්ද ඔබ ඔය කියන විදිහට කාටවත් බලා ඉන්න වුනේ නැහැ ගෙදර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd