පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීනය පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ. ඒ අද පෙරවරුවේ සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමතුංග මහතා ඇතුළු පිරිසක් චීන තානාපතිවරයා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. කෙසේ වෙතත් ඔවුන් ලංකාවේ සංචාරය කිරිමේදී 'පරිස්සම්කාරී' වන ලෙස දන්වා තිබේ.