ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුත් ආණ්ඩුවකින් රට පෙර පැවැති තත්ත්වයට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අද (11දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"තව මාස කිහිපයයි. තව පෝය කිහිපයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින් අප රට පෙර පැවැති තත්ත්වයට ගෙනෙනවා."