10.55 AM මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.
9.20 AM 2019 වසරේ ජනපතිවරණයේ මේ දක්වා නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපදක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.
කෙසේ වෙතත් පෙ.ව.9.20 වන විට කිසිම ඔවුන් දෙදෙනාගෙන් එක් අපේක්ෂකයෙකුටවත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වී තිබුණි.
5.15 AM මේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.
ප්‍රකාශිත ඡන්ද අතරින් ඔහු සියයට 52%ක ප්‍රතිශතකයක් හිමිකරගෙන ජනපතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි.
(පෙ.ව. 5.15ට පැවැති තත්ත්වය අනුව)