පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් මෙලෙස අතුරුදන්ව තිබුණේ පසුගිය ජුලි මස 6 වන දිනයි.
ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්රහාත් පරණවිතාන මහහා මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.
මෙය ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සිදු කර තිබේ.