www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, එහෙත් මේ මස 13 වැනි දින යළිත් එම තත්ත්වය ඉහළ යා හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ පිළිබඳව නිරතුරුවම සොයා බලන බවත්, සතියක කාලයක් සඳහා තොරතුරු නිකුත් කිරීමට හැකියාව තිබෙන බවත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd