www.ada.lk
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
ඊයේ (11දා) මහනුවර - කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එහි ගෞරවය යා යුතු බවත් ඔහු පැවැසීය.
මධූෂ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් ඔහු පැවැසීය.
එසේම කොකෙන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බවත් ඔහු පැවැසීය.
මත්කුඩු ව්‍යාපාරිකයන් තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ට සමග තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු පැවැසීය.
දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් ඔහු පැවැසීය.
popular news
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
පාලිතගේ මරණයට හේතුව හෙළිවෙයි
සුමනරතන හිමිගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින් ඉවත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට
අනුලා චෛත්‍යයේ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති
නිදියහනේදීම ඔහුව ඝාතනය වූයේ ඇයි?
Champa Tuesday, 12 February 2019 05:57 PM
කොකේන් බොන ඇමතිවරු ගැන විතරක් කතා කරන්නේ මොකොද? ඇයි කොකේන් රටට ගේන ඇමතිවරු? ඒ විතරක්ද මුළු යහපාලන ආණ්ඩුවම දවසක හිරේ දාන්න ඕනේ විනිමය නීති ලිහිල් කරල කුඩු ජාවාරම්කාරයන්ගේ සහ කොටින්ගේ කළු සල්ලි ලංකාවට ගේන්න දුන්න එකට, රේගුවේ නීති කඩල කුඩු containers පාස් කෙරෙව්වට සහ ගුවන් තොටුපොළේ ආගමන විගමන නීති ලිහිල් කරලා නිදහසේ රටට මත්ද්‍රව්‍ය කිලෝ ගණන් ගේන්න දුන්නට. දැන් හැමෝම ඩුබායි පොලිසිය අල්ලපු හින්ද කතා කරනවා. නැත්නම් ඒ ඇල්ලු සියලු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අවුරුදු 4ක් තිස්සේ නිදහසේ ලංකාවට මත්ද්‍රව්‍ය එව්වේ සහ බෙදා හරියේ ආණ්ඩුවේ අනුදැනුම ඇතුව. මීට කලිනුත් කිව්වා වගේ ලංකාවේ ලොකුම කුඩු සිටාණෝල ඔක්කොම මුස්ලිම් හෝ දෙමල. කුඩු බෙදා හරින ඊළඟ පෙළ, ඒ කියන්නේ දෙවන පෙළ තමයි සිංහලයෝ. දෙවෙනි පෙළ අල්ලලා ඕක නැති කරන්න බැහැ. මුස්ලිම් ජාවාරම්කාරයන්ට ලොකු බලයක් තියෙනවා දේශපාලකයෝ නිසා. දැන් arrest කරපු මුස්ලිම් කුඩුරජාල නිදහස් කරගන්න වෙනම ගේමක් යනව. ලංකාවම දන්න සිද්දික් කියන කුඩු රජාට ඇප දුන්නේ ආණ්ඩුව විරුද්ධ නොවුණු නිසා. මදුෂ් ගෙනාවත් මේ ආණ්ඩුව ඇප දෙනවා. ඒ හින්ද ගේන්න ඉඩ දෙන්න හොඳ නැහැ.
Reply : 1 3
chathuri Tuesday, 12 February 2019 06:13 PM
මේ කට්ටිය. පුළුවන් තරම් වැඩිකරගන්න බලමු ඇමතිලට් ලගටම ගෙනත් දෙන. නිසා , අත්අඩංගුවට අල්ල ගන්න. කුඩු. ඔය. කට්ටියට. නොමිලේ. බොන්න දීල රටබේරගමු මේවගේ උන් අවසිහියෙන් වැඩ කරන්නේ වැඩක්. කරන්නෙත්. නැහැ. මත්වෙලානේ හුස්ම හිර වෙනකොට සිංගප්පුරු යයි. බෙහෙත්. ගන්න ජනතාවගේ. මුදලින් දෙවියන්ගේ නාමයෙන්. මුන්ගේ. හුස්ම යන්න. ඕන. කුඩු උරණ ගමන්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd