www.ada.lk
2024 අප්‍රේල් මස 24 වන බදාදා
ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා කියුබ් තුනහමාර් ටිපර් රථවලට ලෑලි කැබැල්ලක් ගසා කියුබ් හතරක් බවට පත්කර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
වැලි, ගල්, පස් ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු සොයාගනු ලැබූවේ අදාළ ටිපර් රථ, ලොරි රථ මාර්ගයේ ගමන් කිරීමේදී සිදුකළ පරීක්ෂා කිරීම්වලින් පසුව බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අවධාරණය කළහ.
ජාවාරම් ක්‍රියාවලින් 83%ක් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීමේදී බවත්, මේ නිසා බලපත්‍රය අහෝසි කිරීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ හෙට (10දා) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් භාරදෙන බවද අද (09දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ හිමියෝ අවධාරණය කළහ.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
Api wenuwata un Tuesday, 10 December 2019 12:52 PM
Wenasa marama sapayi. Thama masayak giye na.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd