Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි. අද පෙරවරුවේ කොළඹ අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීම පිළිබඳව සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
#Cardinal Malcolm Ranjith fanning the flames of hatred and communalism by visiting fasting robed MP Rathana. #Vatican TAKE NOTE! @Pontifex @VaticanNews #lka
— Mangala Samaraweera (@MangalaLK) June 3, 2019
popular news
Jayantha Monday, 03 June 2019 02:39 PM
Awamangala Prakashanayaki ......
Reply : 0 35
chathuri Monday, 03 June 2019 04:51 PM
මෙයාට පිස්සු. දවසක් කිව්වා ලංකාව බුද්දාගමේ රටක් නෙමේ කියල. දැන් කාදිනල්තුමා කොටවනවලු අධික සැර මත්ද්‍රවයක්. පාවිච්චි කරනවද? හිස කුඩිච්චියෙක් දමන්න.
Reply : 0 32
chithrananda Tuesday, 04 June 2019 05:11 AM
ලංකාව බුද්ධාගම් රටක් නෙවෙයි කියලා කිව්වේ නැහැ.කිව්වේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා.ඒක හරි.සිංහල රටක් බව ඇත්ත.නමුත් සිංහල බෞද්ධ කියලා විශේෂ කොටසක් නැහැ.සිංහල ජනතාව බුද්ධ දර්ශනය වැළඳගෙන තියෙනවා.එච්චරයි.
Reply : 31 26
kapila Monday, 03 June 2019 05:32 PM
රට ගිනි තියන්නේ ඔබයි අවමංගල. ඊළඟ චන්දෙදි මාතර ඉන්න සිංහලයෝ ඔයා ගැන බලාගනි
Reply : 19 32
Champa Monday, 03 June 2019 05:59 PM
යහපාලකයන්ගේ දැන් මොලේ කචල්. කියන්නේ මොනවාද කරන්නේ මොනවාද දන්නේ නැහැ. දැන් තව ටික දවසකින් මිනිස්සු තව දවස් කීයද ඉන්නේ කියල දවස් ගණන් කරන්න පටන් ගන්නවා.
Reply : 0 26
ranjith Monday, 03 June 2019 09:13 PM
තව චන්ද එතිරි සොච්චමත් මේ මිනිහ නෙති කරවී
Reply : 0 22
Shana Tuesday, 04 June 2019 06:08 AM
මේ යක නිකන් දොම්පෙට යන පර අහන ජෝඩුවට ගැලපෙන කතා තමි කියන්නේ. හොඳ සිහියෙන් වගේ නෙමේ ඉන්නේ. එක්කෝ අහවල් ජාතියෙන් මදි නොකියන්න ජරාව කල.
Reply : 0 13
Champa Tuesday, 04 June 2019 05:09 PM
සිංහල බෞද්ධයන් එක්ක සනාතන වෛරයක් තියෙන මංගල මේ කතාව කිව්වේ වෙන අරමුණකින් වෙන්න පුළුවන්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd