කථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද උදැසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණ .
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබු විරෝධතාව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන සන්ධ්‍යා රාජපක්ෂ, පාලිත රෝහණ, ෙට්රවින් ප්‍රනාන්දු ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත පෙරේරා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
චන්දන ප්‍රනාන්දු