කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල පොලිස් වසමේ ප්‍රේමානන්ද මාවතේ සෝමවර්ධන විහාරය ඉදිරිපිටදි පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
මරණකරු වයස අවු. 63ක්වු ගෝනහේන,කඩවත ලිපිනයේ පදිංචි නිවුන්හැල්ලගේ ගුණපාල යන අයයි.
මරණකරු හා සැකකරු අතර කලක පටන් මත්පැන් පානය කිරමේදි ඇතිවු කතාබහක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වි ඇති බවට විමර්ශන වලදි හෙළි වි ඇත.
සිද්ධීයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.