හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කර ඇත.
අමාත්‍යාංශ ලේකම්වරයෙක්, ආණ්ඩුකාරවරයෙක් මෙන්ම ජනපති ලේකම්වරයෙක් ලෙස රජයේ ඉහළ තනතුරු ගණනාවක් ඔහු හෙබවීය.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා පසුගියදා ජනපති ලේකම් තනතුරින් ඉල්ලා අස්විය.