www.ada.lk
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී බවත් එයට එරෙහිව සටන් කරන බවත්ය.
popular news
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
පාලිතගේ මරණයට හේතුව හෙළිවෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට
අනුලා චෛත්‍යයේ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති
නිදියහනේදීම ඔහුව ඝාතනය වූයේ ඇයි?
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
maj Friday, 09 November 2018 11:41 PM
එක්සත් ජාතික පක්ෂය කළ යුතු එකම දෙය වන්නේ, මේ තත්වය යටතේ පවත්වන ඕනැම මැතිවරණයක් වර්ජනය කිරිම සහ ඊට රටේ ජනතාව පෙළඹවීමයි
Reply : 110 94
sg Friday, 09 November 2018 11:53 PM
ආසනය බේරා ගත්තොත් හොදි නේද
Reply : 0 102
රජින්ද Saturday, 10 November 2018 02:19 AM
මහා බැංකුවේ සිදුකල ඒ මහා අපරාධය නොවන්න අද මේ රටේ ඩොලරයක් උපරිමය රු.145ක් පමණ වෙනු ඇත. ඒසා මහා අපරාධයක් අපට කල නුඹලා රකින්න එක්විය හැක්කේ සිහිය සුන්වූ අයෙක්ටම පමණි.!
Reply : 0 100
Champa Saturday, 10 November 2018 05:23 AM
ඔව් යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. අයියෝ අර හරිම මෝල් හේතුවක් දීල තියෙන්නේ. 33 (2) c යටතේ "dissolve" කියන වචනේ තිබුන කියලා විසුරුවන්න බැහැ. අනේ මට හිනා යනවා. මං හිතන්නේ අන්දරේද කොහෙද මේ point එක දීල තියෙන්නේ. Lawyer කෙනෙක් නම් වෙන්න බැහැ.
Reply : 66 29
lion Saturday, 10 November 2018 08:54 AM
ඔබලා මොන දෙය කලත් මේ දුර්දාන්ත පාලකයා ගණන් නොගනී.උසාවි තීන්දු මොහු කුණු බක්කියට දානු ඇත. මොහුගෙන් ukthiya බලාපොරොත්තු වීම මුලාවකි.මොහු මෙල්ල කල හැක්කේ ජාතියන්තරයට පමණි.
Reply : 154 0
Deepal Nirosh Saturday, 10 November 2018 09:02 PM
ඉතින් ඉදිරි මහ මැතිවරණයට තරඟ කරල ජය ගත්තම ප්රශ්නය ඉවරනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd